චීන ජාතිකයින් විසින් ප්‍රතිසංස්කරණය කරන වැවේ ඵෛතිහාසික වශයෙන් බොහොමයක් සම්පත්,රත්‍රන් ආදී දේවල් තිබෙන බව පූජ්‍ය අක්මීමන දයාරතන හිමි පවසනවා.

එවැනි වැවක් හමුදා ඇදුමට සමාන ඇදුමක් ඇදගත් පිරිසක් මෙය ප්‍රතිසංස්කරණය කරන බවත් එය රටේ ස්වාධිපත්‍යයට හා ස්වාධීනත්වයට හානියක් බවත් එවැනි හානියක් කිරීමට මෙම රජයට ජනවරමක් නොදී ඇති බව එම වහන්සේ සදහන් කරනවා.

එමෙන්ම මෙම වැව ප්‍රතිසංස්කරණය කරන හමුදා ඇඳුම් ඇදගත් චීන ජාතිකයින් පිරිස වැව් වල ඇති සම්පත්,රත්‍රන් ආදිය ගොඩගැනීමේ උත්සහයක් දැයි එම වහන්සේ ප්‍රශ්න කරයි.