චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් පරිත්‍යාග කර තිබෙනවා.

එම මාත්‍රා ලබන සෙනසුරාදා (28) දිනයේදී මෙරටට ළගාවීමට නියමිත බවයි ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහන් කලේ.