අද උදෑසන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම ලබාදීමෙන් පසු ඔහු කතානායක වරයාට ඉංග්‍රීසි භාෂාවෙන් “ස්තූතියි” (Thank You) යනුවෙන් ප්‍රකාශ කලා. ඊට පිළිතුරු වශයෙන් කතානායක මහින්ද යාපා මහතා ඉංග්‍රීසි භාෂාවෙන් ඔබට සුබ පැතුම් සර් (All the best sir) යනුවෙන් ප්‍රකාශ කලා.

මෙම සිදුවීම අද සමාජජාල මාධ්‍ය තුල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කරුණක් බවට පත් වී තිබේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වේ.