ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත කලාකරුවා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට ඔහු 71වන වියේ පසුවුණා.