ඇතැම් වෙබ් අඩවි සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇතිවිමේ අවදානමක් නැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අද වන විට ශ්‍රී ලංකාටව දින 30කට අවශ්‍ය පෙට්‍රල් තොග රට සතුව ඇති බවත් ජුලි 19 දා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගෙන නැවක් ලංකාවට පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කරයි.