මුජුබර් – මරික්කාර් ගැටුම එළියට! කොළඹ චන්දෙන් මම කැපුවා.. මරික්කාරට මල පනී!. – 02.06.2025

එස්. එම්. මරික්කාර්. එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා තම මැතිවරණ අත්දැකීම් හා කොළඹ නගර සීමාව තුළ ලැබූ ඡන්ද ප්‍රමාණය පිළිබඳව විස්තීරණයක් ලබාදේ. ඔහු 2015, 2020 සහ 2025 මැතිවරණවලදී කොළඹ නගර සීමාවෙන් පෞද්ගලිකව ලැබූ 50% ක් ඡන්ද පිළිබඳව කතා කරමින්, නගර සභා පිහිටුවීමේ සහ නගරාධිපති අපේක්ෂකයන් සම්බන්ධව වගකීම් හා දැනුම නොමැති බව...