ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔබ සියලු දෙන මේ රජය ගත්තේ එක එක කතන්දර කියලා. අද වෙන තුරුත් ඒ කියපු ෆයිල් එකක්වත් හොයා ගන්න බැරි උනා. ඕගොල්ලෝ රාජපක්ෂලා හොරු කියන එක ගෙනල්ලා, උගන්ඩ සල්ලි කතාවක් ගෙනල්ලා අද ඕගොල්ලන්ට මොනාද හොයා ගන්න හම්බුනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍යයට දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව...