හැමදාම බදු වංචා කරපු මහා පරිමාණ ව්‍යාපාරිකයෝ,VAT බද්දටත් වංචා කරන බව ස්ථීරයි

සරත් කරුණාරත්න - සංවිධායක ලේකම් ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ව්‍යවසායක අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් සරත් කරුණාරත්න මහතා...