පාඨලී චම්පික රණවක අපි ඉදිරියේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව සහ සියලු පක්ෂ එකතු වෙලා අලුතෙන් නාමයෝජනා කැඳවයි කියලා. මොකද ඒ අලුතෙන් නාමයෝජනා කැඳෙව්වේ නැත්නම් විශාල විකෘතියක් මේ දෙදාස් විසිතුනේ මාර්තු මාසේ නාමයෝජනාවලට දැන් තියෙන එක. ඒ වගේම අලුත් ඡන්ද දායකයෝ පිරිසක් අ විසිතුනේ ජූනි...