පාඨලී චම්පික රණවක ඇත්ත කියන්න මේ සමාගම් වලට ගෙවන්න තියෙන හින්දා අපිට මේවා අඩු කරන්න බෑ නෙවෙයි කියන්න, මේ බදු අඩු කළොත් අපිට ආණ්ඩුව ගෙනියන්න බෑ. ඒක නිසා අපි බදු ගහනවා කියලා කියන්න. ඒක කියන්න ලැජ්ජ වෙන්න එපා. මොකද ඡන්ද කාලේ කිව්වා බදු වලට තෙල් ගහනවද, තෙල් වලට බදු ගහනවද...