E වීසා නඩුවෙන් චම්පික පාර්ශ්වයට ජය. – 2024.08.03

පා. ම. පාඨලී චම්පික රණවක අද අපි E-වීසා ක්‍රමය සම්බන්ධයෙන් තිබෙන නඩුවට ඉදිරිපත් වුණා. මේ වීසා ක්‍රමය මහා වංචාවක්. ඒ වගේම රටක දේශසීමාව විදේශිකයන්ට පවරා දීමෙන් රටේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් එල්ල වී තිබෙනවා. ඒ කරුණු අපි ඉදිරිපත් කළා. ඒ වගේම අධිකරණය විසින් යුක්තිය ඉටු කරලා තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 17වෙනිදාට...