මල්ලි ආවා මට කලින්.. අපි හිරේ යන නිසා බඩු මිලත් අඩු වෙයි! පොලිසිය වැඩ කරන්න ඕනේ මෙහෙම තමයි. – 2025.01.26

පා. ම. නාමල් රාජපක්ෂ ඉතිහාසයේ වැඩිම ඝාතනය වෙච්ච මාසේ බවට ජනවාරි මාසේ පත්වෙලා තියෙනවා. පොලිසිය දැන් ඔය දේශපාලන අවශ්‍යතාවය මත නීතිය ක්‍රියාත්මක කරන්න වෙන මහන්සිය, ඔය විදිහටම පාතාලේ මර්ධනය කරන්න ක්‍රියාත්මක වුණොත් බොහොම හොඳයි. ඒ හින්දා අපි ආණ්ඩුවටත්, පොලිසියටත් කියන්නේ කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි ඉතින් නෝන්ඩි වෙන්න එපා. පා....