මාධ්‍යයෙන් එල්ල වන චෝදනාවට ඇමති නලින්දගෙන් උත්තරයක්! ”අපිට මාධ්‍ය හමුවේ කතා කරනවට වඩා වැඩ තියෙනවා” – 2024.12.29

අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ දවස්වල ජනමාධ්‍යවල චෝදනාවක් තියෙනවා මේ අපේ ඇමතිවරු මීඩියා වලට අල්ලගන්න බෑ කියලා. මීඩියා වලට වොයිස් කට් දෙන්නේ නැහැ. ඉන්ටවිව් දෙන්නේ නැහැ කියලා. ඒකෙ ඇත්තක් තියෙනවා. ඒ අයට මාධ්‍ය හමුවේ කතා කරනවාට වඩා ඔවුන් කල්පනා කරනවා ඔවුන්ට භාර දීපු වගකීම හරියට අංගසම්පූර්ණව ඉෂ්ට කරන්න ඕනේ කියලා. මාධ්‍යයෙන්...