අධිකරණ ඇමති පක්ෂයේ සභාපති කළේ ඇමතිගේ හයියෙන් නඩුවලින් බේරෙන්නද? – 2024.04.23

අමාත්‍ය දුමින්ද දිසානායක මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පක්ෂයේ සාමාජිකයෙක් නොවන පක්ෂයත් එක්ක කටයුතු කරන් නැති විජේදාස රාජපක්ෂ කියන අධිකරණ ඇමතිවරයාට මේක දන් දීලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයෙන් ගැලවෙන්න කරන ප්‍රයත්නයක්ද, එහෙම නැත්නම් පක්ෂයත් එක්ක තියෙන නඩු වලින් ගැලවෙන්න තියෙන ප්‍රයත්නයක්ද කියන එක පිළිබඳව අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රී...