ගෑස් ටික ගෙනැල්ලා පෝලිම් නැති කරේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි. – 2024.08.19

රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ජනාධිපතිතුමා කිව්වා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් තමයි මේ රට ගොඩ ගියේ කියලා. මේක ගත්තේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවත් සමඟ සාකච්ඡා කරලා. ඒ වගේම තමයි පොහොට්ටුවේ ඡන්ද කාටවත් ඕන විදිහට එහෙම කඩන්න බෙදන්න කිසිම හැකියාවක් නෑ. පොහොට්ටුවේ ඡන්දේ තිබෙන්නේ මහින්ද චින්තනයත් සමඟ. රාජ්‍ය අමාත්‍ය ඩී. වී....