ස්ටිකර් ගැසූ මුස්ලිම් තරුණයා පිළිබද කතාව ජනපති අනුර මුස්ලිම් ප්‍රජාවට හෙළි කරයි..! – 2025.04.12

ජනාධිපති අනුර කුමාර දිසානායක තමුන්නාන්සේලා දන්නවා පාස්කු ප්‍රහාරයක් අපේ රටේ සිද්ධ වුණා. ඒ ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාව විශාල ලෙස කොන් වුණා. ලැජ්ජා භාවයට පත් වුණා. ඒගොල්ලෝ ඒකට මුහුණ දුන්නේ ඉතාමත් අසීරුවෙන්. ඒ වෙලාවේ මුස්ලිම් ජනතාව කිව්වේ මෙහෙම අන්තවාදී කණ්ඩායම් වර්ධනය වෙමින් තිබෙනවා. ඒගොල්ලෝ වැඩ කරමින් තිබෙනවා. ඒ පිළිබඳ ආණ්ඩුවට කිව්වා,...