ලාල් කාන්ත ඇමතිතුමා මට කතා කරොත් මමනම් බනිනවා… – 2025.04.12

එරික් වීරවර්ධන "ලාල් කාන්ත සහෝදරයා මට කතා කරොත් මං අහනවා ඔච්චර ලොකු අමාත්‍යංශයක් තියාගෙන, අපිට කතා කරලා හොඳින් ඉන්නවද කියලා අහලා ඇයි මේ කාලය විනාශ කරන්නේ කියලා. ලංකාවේ ලොකුම අමාත්‍යංශය ලාල් කාන්ත සහෝදරයට ලැබිලා තියෙනවා. පරණ ඇමතිවරු අට දෙනෙක් විතර ඔය අමාත්‍යංශය කරා. එතකොට ඒකෙ ආයතන තියෙනවා සීයකට වැඩිය. ඒවට...