සෞඛ්‍ය සේවයේ අරගල කරවන්නෙ විපක්ෂය! – 2025.03.18

සෞඛ්‍ය වෘත්තීය සමිති සමහර වෘත්තීය සමිති විසින් අද දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වෘත්තීය සමිති වලට මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් දීලා තිබ්බා. එතකොට ඒ සාකච්ඡාවේ සිද්ධ වුණේ මොනවා ද කියන එකවත් ඔවුන් එළියට ඇවිල්ලා කිව්වේ නැහැ. ඔවුන් කිව්වේ සාකච්ඡා අසාර්ථකයි, අපි වර්ජනයකට යනවා. අයවැය...