දේශපාලන මඩ ගැසීම් කරපු නාලිකාවලට අනුරගෙන් කල්තියාම අනතුරු ඇඟවීමක්! – 2024.08.15

පා. ම. අනුර කුමාර දිසානායක අපි කෙලින්ම පෙනී සිටින ව්‍යාපාරයක්. අපේ රටේ මේ වෙනස ඇති කිරීමට මාධ්‍යට විශාල කාර්යභාරයක් තිබෙනවා. මාධ්‍යට පුළුවන් තමන් අපේක්ෂා කරන අපේක්ෂකයෙක් තෝරගෙන කැම්පේන් එකක් ගෙනියන්න. ඒක ඔවුන්ගේ කැමැත්ත වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අනෙකාට ප්‍රහාර එල්ල කිරීම එතරම් යුක්ති සහගත මාධ්‍ය කලාවක් නොවෙයි....