ඩිලාන් ප්‍රනාන්දු, පාරිභෝගික අධිකාරියේ හිටපු පරිගණක අංශ ප්‍රධානියා ලෙස, රුපියල් ලක්ෂ 100කට වඩා වියදම් කරමින් හඳුන්වා දුන් "1977" නමැති පද්ධතියක් සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මේ පද්ධතියට කිසිදු නිසි අනුමැතියක් නැති අතර එය රු. 5,000ක් වත් වටිනාකමක් නැති තාක්‍ෂණික ව්‍යාපෘතියක් බවත් ඔප්පු විය. මෙම පද්ධතිය හඳුන්වා දී තිබුණේ ජනතාවගේ පැමිණිලි කළමනාකරණය කිරීම සඳහා...