2025 පළාත් පාලන මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ආසනයේ, කැලණිය ප්‍රාදේශීය සභාව සහ පෑලියගොඩ නගර සභාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරීපත් වූ මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් දිවුරුම් දීම අද එනම් 02.06.2025 දින පෙරවරුවේ කැලණිය ප්‍රාදේශී සභා ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණා.ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා...