පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර අනාගත පරපුරට ලබා දීම අපගේ වගකීමයි.

ජනපති අනුර කුමාර දිසානායක. කොන්ක්‍රීට් හා ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් විනාශයට ලක් වූ පරිසරය නැවත පුරෝජීවී කළ යුතු වගකීම සෑම පුරවැසිෙකුටම අයත් බව ජනපති අනුර කුමාර දිසානායක සඳහන් කළෙමි. පරිසර අරමුණු සඳහා ජාතික ඒකාබද්ධතාවයක් ගොඩනැංවීමේ අත්‍යවශ්‍යතාවයද කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති “ජගත් පරිසර දින” උත්සවයට එක්ව ඔහු අවධාරණය කළ සිටියේ....