ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කිසිඳු ආණ්ඩු ක්‍රියාවලියක් සම්බන්ධ කරගෙන නැහැ. ආණ්ඩුවේ හිටපු අය මොන තරම් ප්‍රමාණයක් රාජ්‍ය දේපළ තමන්ගේ ජීවිතයේ සුඛ විහරණය වෙනුවෙන් භාවිතා කර පුරුද්දක් තිබෙනවද කියලා මම ඉදිරියේදී රූපවාහිනී නාළිකාවක කියන්නම්. 1977 සිට මේ දක්වා ඇමතිගේ සිට ජනපති දක්වාම මහ ජනයාගේ දේපළ...