රනිල් ගේ මාමාගේ කඳුළු ගෑස් කාපු අපිට මේවා අමුතු දේවල් නෙවේ

ජ.වි.පෙ. විසින් සංවිධානය කර තිබූ ජනතා රැලිය ආවරණය කිරීමට එහි ගිය වෙබ් නිවුස් කණ්ඩායම වෙත උද්ඝෝෂණයට පැමිණි සිටි ජනතාව තම අදහස් මෙසේ ප්‍රකාශ කළේය. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>> https://youtu.be/IFwpVj84E_8