ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්. – 2025.01.11

අසේල සම්පත් රට තුළ කැකුළු හාල් හිඟය ඉතා දරුණු ලෙස තියෙනවා. වසන්ත සමරසිංහ අමු විකාරින් දැන් මරුවිකලෙන් කතා කරනවා. ඒගොල්ලෝ සැප්තැම්බර් විසි එක අනුර කුමාර බලය ගන්න කොට ඒගොල්ලෝ බලනවා රටේ සංචිත කොච්චර තියෙනවද? හාල් තියෙනවද? ලුණු තියෙනවද? පොල් තියෙනවද? කියන එක සම්බන්ධයෙන්. ඒ මුකුත් නැතුව දැන් ඇවිල්ලා කියනවා රනිල්...