ජනාධිපති අනුර කුමාර දිසානායක සමාජයේ මතයක් ගොඩනගන්න උත්සාහ කරනවා මේ දෙදාස් විසි අට වෙනකොට අපිට ණය ගෙවීමට සිදුවෙනවා. ඊට පස්සේ නැවත අපේ රට බංකොලොත් භාවයට යනවා කියලා. දෙදාස් විසිඅටේ තියෙන්නේ අපේ ආණ්ඩුව. මේ රට කිසිඳු දිනක දෙදාස් විසි දෙක, විසි තුන වගේ තත්වයක් යළි ඇති වීමට අපි ඉඩ දෙන්නේ නැහැ....