රටම එකට ජාතික මෙහෙයුම: මත්ද්‍රව්‍ය වැටලීම් 1053, සැකකරුවන් 980. – 06.11.2025

"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ පොලිසිය විසින්, ඊයේ (05) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1053 ක් සිදු කර තිබෙනවා. එම වැටලීම්වලදී සැකකරුවන් 980 ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව, හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 329 කින් හෙරොයින් කිලෝ 03 යි ග්‍රෑම් 321 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා කළ වැටලීම් 329...