ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩුකරයි. – 10.06.2026

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් උද්ගතව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතින පසුබිමක, මෙරට ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජයේ මැදිහත් වීමෙන් රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ. ආනයනික භාණ්ඩවල මිල ගණන් විශාල...