ආර්ථික ප්‍රගතිය රැක ගැනීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි. – පූජ්‍ය විජිතපුරේ විමලරත්න හිමි. – 03.07.2026

ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් මට්ටමේ සිට ඉහළ මැදි ආදායම් රටක් දක්වා පැමිණීමට යහපත් ආර්ථික කළමනාකරණය ප්‍රධාන වශයෙන් බලපෑ බව පූජ්‍ය විජිතපුරේ විමලරත්න හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ සඳහන් කළේ, ජාතික නිෂ්පාදිතයේ වර්ධනය, කාර්මික නිෂ්පාදනය ඉහළ යාම, අපනයන ආදායම් වැඩිවීම, සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් වර්ධනය සහ විදේශ ප්‍රේෂණ ඉහළ යාම ආර්ථික...