දුප්පත්කම නිසා තරුණයන් කුසලතා පුහුණුවට යොමුවීම අභියෝගයක්. – චතුරංග අබේසිංහ – 20.07.2026

2024 වන විට රටේ ජනගහනයෙන් 27% ක් දුප්පත් තත්ත්වයට පත්ව තිබූ බවත්, එම ආර්ථික යථාර්ථය තරුණයන්ගේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කළේය. පාසලෙන් ඉවත්වන බොහෝ තරුණයන්ට කුසලතා පුහුණු වැඩසටහන්වලට එක්වීමට වඩා පවුලේ ආර්ථික බර දරාගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වී ඇති බවත්,රජයෙන් ලබාදෙන රුපියල් 5,000ක දීමනාව...