කුඩා ආණ්ඩුවලට සහ එක් එක් බල අධිකාරින්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුගය අවසන්. – 28.06.2025

ජනපති අනුර කුමාර දිසානායක. පවතින ක්‍රමවේදයන්ට පමණක් යටත්ව ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් වඩාත් බලවත් සහ කාර්යක්ෂම නව ක්‍රමයක් සවි කිරීම අත්‍යවශ්‍ය බවයි. එබැවින් රජය විසින් රටේ සෑම අංශයක්ම නව තලයකට ඔසවා තැබීමට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන්ම පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇත. ‘Dream Destination’ ලෙස දුම්රිය ස්ථාන...