වලපනේ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට. – 30.06.2025

වලපනේ ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට ජාතික ජන බලවේගය අද (30) සමත් වුණා. සභාපති තේරීම සඳහා පැවති විවෘත ඡන්දයේ දී එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ධම්මික නලින් දේශප්‍රිය පත්වූ අතර, ඔහු ඡන්ද 34 කින් ලබා ගත්තා‍. සමගි ජන බලවේගයෙන් තරග කල ලක්ෂාන් රන්දික ලබාගත්තේ ඡන්ද 29ක්...