ඇමති වසන්තට එරෙහි අල්ලස් කොමිසමට ලොකු පැමිණිල්ලක්. – 01.07.2025

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, ලුණු ආනයනයේ දී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුව ඇති බවට චෝදනා කරමිනි. මෙම සිවිල් සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙන්නේ, රුපියල් 75කට පමණ ආනයනය කරන ලද...