ටිල්වින් සිල්වා "අපේ රට විනාශ කරපු දේශපාලන පක්ෂ දැන් දේශපාලන පිටියෙන් අයින් වෙලා යන්න පටන් අරන් තියෙනවා. ලංකාවේ ප්‍රධානම ධනපති දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. අද එක්සත් ජාතික පක්ෂයට මැයි දිනයත් නැහැ. අන්න ජයග්‍රහණ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදේ පක්ෂ කාලෙට එකතු වෙලා කිහිප දෙනෙක් සාකච්ඡාවක් කරලා ගිහිල්ලා...