ලාල්කාන්ත මැයි රැළියේදී කම්කරුවන්ට දුන් පොරොන්දුව! – 2025.05.02

කේ. ඩී. ලාල්කාන්ත අපේ ආණ්ඩුව පළවෙනි අයවැය ගෙනාවා. හැමදාම අයවැයක් එනකොට, වෘත්තීය ගුරු සමිති ව්‍යාපාරයට දැවැන්ත ඉල්ලීම් තිබ්බා. හැබැයි මේ පාර තිබ්බේ නෑ. මේ පාර අයවැය එනකොට ගොවි ජනතා ව්‍යාපාරයට, ගොවි ව්‍යාපාරයට ඉල්ලීම් තිබ්බේ නෑ. මුළු රටේ සෑම සියලු බලවේග සටන් කරපු බලවේග ඉතිහාසයේ හැමදාම අයවැයක් එනකොට ඉල්ලීම් තොගයක් ඉදිරිපත්...