අගමැති හරිනි අමරසූරිය අපිට අවශ්‍ය මේ පවතින අධ්‍යාපන ක්‍රමය මේ විදියට ගෙනියන්න නෙවෙයි. මේ අධ්‍යාපන ක්‍රමය අද ගැලපෙන්නේ නැහැ. මේක දරුවන්ටත් බරක්, ගුරුවරුන්ටත් බරක්, දෙමව්පියන්ට ඔක්කොටම වඩා බරක්. ඉතින් ඒ නිසා, දරුවන්ට වදයක් නොවන, පවුලට බරක් නොවන අධ්‍යාපන ක්‍රමයක් අපිට ඕනේ. ඊටත් වඩා මේ අධ්‍යාපන ක්‍රමය තුළ රැඳෙන්න පුළුවන් ඉස්කෝලේ...