බෙංගාල බොක්කේ තාමත් ප්‍රශ්ණ – ධීවරයන්ට තවදුරටත් අවදානමක්

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්වය තවදුරටත් වර්ධනය වීම හේතුවෙන්, තද සුළං සහ රළු මුහුද පිළිබඳව කලින් නිකුත් කළ රතු නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යාවත්කාලීන කර තිබේ. නොවැම්බර් 1 දහවල් 12.30ට නිකුත් කළ නව නිවේදනයේ නොවැම්බර් 2 දහවල් 12.30 දක්වා අවදානම් බව පවසයි. පීඩන පද්ධතිය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී...