නිහඬ කරන්නට හැදුවත් සම්පන්නව වසන්තගෙන් ආණ්ඩුවට අභියෝගයක්

අන්තරේ කැඳවුම්කරු - වසන්ත මුදලිගේ අධිකරණයෙන් නිදහස ලැබූ වසන්ත මුදලිගේ මහතා රැස්ව සිටි මාධ්‍ය අමතා පවසා සිටියේ අරගලයේ මහජන බලය ඉදිරිපිට දණ ගැසීමට සිදුවූ ආන්ඩුව තක්කඩියෙකු ජනාධිපති පුටුවේ ඉන්දවා රැගෙන ආ මර්ධනයත් ජනතා බලය ඉදිරිපිට පරාජය ලැබූ බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/RREW8aoYqQE