ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍රය අහිමි වෙයි – 2024.02.17

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ ලංකාව හා ඉතාලිය අතර තිබූ අවබෝධතා ගිවිසුම් වලට අනුකූලව ඉතාලියට පිවිසීමේදී සම්පූර්ණ කළ ලියකියවිලි භාවිතයෙන් ඉතාලියේ සිටින ලාංකිකයන්ට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව තිබූ නමුත් අවබෝධතා ගිවිසුම අහෝසි වීමෙන් පසු එම...