ජනාධිපති ධූරය විතරක් නෙවෙයි, මේ ව්‍යාවස්ථාවම අහෝසි වෙන්න ඕනී ! – 2024.02.17

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසන ආකාරයට මැතිවරණයක් ආසන්න වන විට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව කතාව කරළියට ගෙන එන්නේ ප්‍රථම වතාවට නොවන බවත්, මෙය රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් පාලනයේ රැඳී සිටීමට යොදාගන්නා උපක්‍රමයක් බවයි. තවදුරටත් එතුමා සඳහන් කර...