රනිල් – සජිත් – චම්පික, අපේක්ෂකයා කවුද ? 2024.02.24

මහාචාර්ය විර්මාල් රංජිත් දේවසිරි මහතා. මහාචාර්ය විර්මාල් රංජිත් දේවසිරි මහතා පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගයට ජනතාවගේ පක්ෂපාතීත්වය වැඩි වෙමින් පවතින බවයි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට හොඳ නායකත්ව පෞරුෂයක් තිබෙන නමුත් ජාතික ජන බලවේගයට විරුද්ධව ප්‍රධාන බලය චම්පික රණවක මහතාට හෝ වෙනත් කෙනෙකුට දීමට සජිත් ප්‍රේමදාස මහතා අකමැති බව...