ගෝඨාගේ ලිපයි, රනිල්ගේ කබලයි, IMF හැලියයි.! කකුළුවා නුඹයි! – 2024.07.14

පා. ම. පාඨලී චම්පික රණවක රනිල් වික්‍රමසිංහ මහත්තයා ලිපේ පුච්ච පුච්ච හිටපු ජනතාව දැන් ගෙනල්ලා තිබෙනවා කබලට. මිනිස්සුන්ව ණය ප්‍රතිව්‍යුගතකරණය හරහා කබල වෙනුවට වතුර භාජනයකට දාලා තිබෙනවා. මතක තියාගන්න විදේශීය ණය ගෙවීම සදහා 2028 වෙනකම් තව අවුරුදු 3ක කාලයක් පමණයි අපිට තිබෙන්නේ. එම නිසා විධිමත් වැඩපිළිවෙළක් නොතිබ්බොත් සහ ආර්ථික වර්ධනයක්...