යුක්රේන සංචාරකයෝ 99%ක් නිරෝගී-එන්න විවාදයකට-උදයංග විජේදසට ආරාධනා කරයි

යුක්රේන ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් තමන් සමඟ රූපවාහිනී සංවාදයකට එන ලෙස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග විසින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරාධනා කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ යුක්රේනියානු සංචාරකයන් සිටටය 99.6 ක්ම නිරෝගී පුද්ගලයින් බව සිදුකරන ලද PCR පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් නිකුත් කළ...