චමීර පෙරේරා මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් ! – 09.08.2025

චමීර පෙරේරා. විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුළු පුද්ගලයන් දිගින් දිගටම කෙරුවේ මේ රාජපක්ෂලාව රැකගන්න උත්සහ කරමින් කාදිනල් හිමියන් ප්‍රමුඛ මේ වෙනුවෙන් සටන් කරන ඒ ගිහි පැවිදි උතුමන්ලාව යක්කු බවට පත් කිරීමයි. කළ යුතුව ඇත්තේ මේ පාස්කු දින සිදුවුණු මිලේච්ඡ ප්‍රහාරයේ විමර්ශනයන් වඩාත් කඩිනම් කරමින් මේ ප්‍රහාරය පිටුපස සිටින ඒ දේශපාලන බලවේග...