සුනාමි ව්‍යසනය සිදු වී අද දිනයට වසර 21 ක් සම්පූර්ණ වේ. 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදු වූ ප්‍රබල භූ කම්පනයත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් හටගෙන තිබුණා. ඉන් මෙරට පුද්ගලයින් 35,000 කට අධික පිරිසක් මිය ගොස් තවත් 5,000 ක...

