සුනාමියට පෙර සූදානමක්. – 25.10.2025

සුනාමි තත්ත්වයක් පැමිණියහොත් ඊට මුහුණදීම සඳහා නොවැම්බර් 05 වැනිදා දිවයිනම ආවරණය වන පරිදි සුනාමි පෙර සූදානමක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පවසනවා. පසුගිය මාසයක් ඇතුළත කාලය පුරාවට සුළු භූ කම්පන කිහිපයක් සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා...