හයිලන්ඩ් විකුණනවට විරුද්ධ වුන අනුර අමූල් කිරි බොන්න ගියේ ඇයි? – 2024.02.16

සමගි ජන බලවේගය - පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකට පැමිණ පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න හා අනුර කුමාර විදේශ ආයෝජනවලට විරුද්ධ වූ නමුත් වර්තමානය වන විට ඔවුන් ඉන්දියන් සමාගම් හා සාකච්ඡා පවත්වමින් ඔවුන්ගේ ආයතන නැරභීමට විදේශ සංචාරවල නියැලෙන බවයි....