“දුම්රිය රියදුරන්ගේ කිසිදු හිඟයක් නැහැ… වර්ජනය අසාර්ථකයි” – දුම්රිය රියදුරු සංගමය – 17.09.2026

අද දින පැවති දුම්රිය වැඩ වර්ජනය පිළිබඳව අදහස් දක්වමින් දුම්රිය රියදුරු සංගමය ප්‍රකාශ කරන ලද්දේ මෙය වර්තමාන කාලයේ ක්‍රියාත්මක වූ අසාර්ථකම දුම්රිය වැඩවර්ජනය ‍බවය. සංගමය සඳහන් කරන ලද්දේ වැඩවර්ජනය හේතුවෙන් සාමාන්‍ය ජනතාව විශාල අපහසුතාවකට පත්වූ බවට තමන් විශ්වාස නොකරන බවය.වෘත්තීය සමිති නායකයන්ගේ පටු පුද්ගලික අරමුණු මෙම වර්ජනයට බලපා ඇති බවටද...