දෙදින දුම්රිය වැඩවර්ජනය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය – 18.09.2026

වෘත්තීය සමිති කිහිපයක් විසින් දේශපාලන අරමුණක් මුල් කරගෙන දින දෙකක් ක්‍රියාත්මක කළ සංකේත දුම්රිය වැඩවර්ජනය මේ වනවිට සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. වැඩවර්ජනය පැවති පළමු දිනයේදී දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, රියදුරන් ඇතුළු නිලධාරීන් පිරිසක් දැඩි කැපවීමකින් සේවය කිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර 200කට වැඩි...