ඕනෑම පුද්ගලයෙකු සමඟ සංධාන හදන්න සජිත් ප්‍රේමදාසට අවසර දුන්නා

පා.ම. තිස්ස අත්තනායක - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ තම පක්ෂය ජනාධිපතිවරණයට සූදානම් බවත් ඉදිරි මාස හත,අට තුළ ජනාධිපතිවරන ප්‍රචාර ව්‍යාපාරයත් ජනාධිපතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක කරන අළුත් වැඩපිළිවෙළත් ආරම්භ කරන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/owDjR-gcvd8